Sinhala (Sri Lanka)Tamil-Sri Lanka
Home About Us Provincial Song

Provincial Song

E-mail Print PDF

Download Provincial Song

 

දකුණු පළාත් ගීතය

 

සොදුරු සිරිනි දසදෙස සම්මානී

අබිරු දකුණු ලක උදාර භූමී

විනේය ජන වෙරඳන අභිමානී

දිනේ දකුණු ලක විජයතු භූමී

 

නදී නිල්වලා ගිං දේ දියවර

බඳී පවුරු වෙරලත නිල් සමුදුර//

සදා සෙවන වන වියනයි සුන්දර

උදාර දකුණේ රුව ගුණ ගම්භිර

 

සතත සුපිපි සියපත හෙල පොකුණේ

නිපුණකමින් නැණ නුවණින් රැකුණේ//

නිලත නිරන්තර සම්පත දෙරණේ

දකුණ අපේ විරු පරපුර දකුණේ////

 

 
The Government Information center